This is default featured post 1 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.
This is default featured post 2 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.
This is default featured post 3 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.
This is default featured post 4 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.
This is default featured post 5 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.
Tuesday, October 28, 2014
අවදානයෙන් සිටින්න
Friday, August 23, 2013
neobux මගින් මුදල් උපයන ආකාරය
Neobux වල register කියල. පහත පියවර අනුගමනය කරන්න
මුලින්ම පහත Banner එක ක්ලික් කරන්න
අපි මේ site එකට ගිහින් රෙජිස්ටර් වෙන්න ඕන. මුලින්ම රෙජිස්ටර් ක්ලික් කරන්න
ඊට පස්සේ රෙජිස්ටර් ෆෝර්ම් එක පුරවන්න. උදාහරනයක් පහත දැක්වේ
මීලගට ඔබේ email ලිපිනයට NeoBux විසින් email පනිවුඩයක් මගින් Email verification code එකක් එවනු ලැබේ.. දැන් ඔබ email එකට ගිහින් code එක copy කර verification code තැන Past කරන්න.
Code එක Past කරාට පසු. Verification Code එකට ඉදිරියේ ඇති අකුරු ටික නිවැරදිව ලබා දී .Finish Registration මත ක්ලික් කරන්න. එවිට Neobux page එකට පැමිණෙයි දැන් ඔබේ Username එක හා Password එක ලබාදී Account එකටලොග් වෙන්න Secondary Password: කියන තැනට මුකුත් Type නොකර ලොග් වෙන්න
මෙහිදී වැදගත්ම වන්නේ තැඹිලි පටින් ඇති ads ප්රමානයයි. ඒය මුලදී 4ක් පමණ ලැබේ, ඔබ විසින් දවසක් තුල ads click කලා යන්න neobux විසින් වටහා ගනු ලබන්නේ එම තැඹිලි පාටින් යුතු ads click කලවිටය.එක් add එකක් මත click කරවිට, එහි රතු පාට තිතක් ලැබේ , එය මත click කර add එක open කරන්න.
මෙහිදී ඔබ add එක නැරඹුවා යන්න ස්ථීර වීමට කෙටිවේලාවක් ගතවේ.එම පිටුවේ පහලින් කහපාට තීරුවක් පිරීමෙන් අනතුරුව පිටුවේ ඉහලින් ඔබට ලැබුනාවූ මුදල සඳහන්ව නිවේදනයක් ලැබුනුපසු කහපාට පසුබිමේ තියන close මත ක්ලික් කරන්න එවිට ඔබට එම පිටුවෙන් ඉවත් වියහැක.
Clixsense මගින් මුදල් උපයන ආකාරය
Clixsense මගින් මුදල් උපයන ආකාරය
ක්ලික් කරට පසු Clixsense අඩවියේ මුල් page එකට පැමිණේ එහි sign up මත ක්ලික් කරන්න.
ඊට පස්සේ රෙජිස්ටර් ෆෝර්ම් එක පුරවන්න.. උදාහරනයක් පහත දැක්වේ.
Link එක ක්ලික් කරාට පස්සේ අයේ Clixsense page එකටපිවිසෙනවා දැන් Login යන්න තොරා, ඔයාල දීපු username සහ password නිවැරදිවලබා දී Account එකට Login වෙන්න පුළුවන්.
දැන් ඔබ Registerවෙලා ඉවරයි දැන් දවසට ඇඩ් 20 ක් විතර දෙනව බලන්න සමහර දවස් වලට ඒ ගානඅඩු හෝ වැඩි වේවි.ඔයා හැමදාම ඔයාට දෙන ඇඩ් ඔක්කොම බලන්න.දැන් බලමු ඇඩ් බලන්නෙ කොහොමද කියල ඔයගෙ acount එකේ උඩ තියෙන view ads කියන බටන් එක click karanna
ඉන් පසු ලබා දී ඇති ads මත click කරන්න.
ඇඩ් එක ක්ලික් කලාට පස්සේ click on the cat කියල එනවා ඊටපස්සේ එතන තියන ෆොටොස් වලින් පුසාගේ ෆොටෝ අඑක උඩ ක්ලික් කරන්න
මෙහිදී
ඔබ add එක නැරඹුවා යන්න ස්ථීර වීමට කෙටිවේලාවක් ගතවේ.එම පිටුවේ පහලින් තීරුවක් පිරීමෙන් අනතුරුව පිටුවේ ඉහලින් ඔබට ලැබුනාවූ මුදල සඳහන්ව
නිවේදනයක් ලැබුනුපසු ඔබට එම පිටුවෙන් ඉවත් වියහැක. දැන් මම පහල පින්තුරයේ නිල්පාට ඊතලයෙන් පෙන්නලා තියන තැන ක්ලික් කරන්න එතකොට පේජ් එක ක්ලෝස් වෙනවා එවිදියට හැම ඇඩ් එකක්ම බලන්න
pro bux මගින් මුදල් උපයන ආකාරය
pro bux මගින් මුදල් උපයන ආකාරය
(ෆොටෝ පැහැදිලිමදිනම් ෆොටෝ එක උඩ ක්ලික් කරන්න)
මේ site එකට ගිහින් රෙජිස්ටර් වෙන්න
උඩ තියන Button එක Click කරාට පස්සේ probux Home page එකට පැමිණෙයි. එහි Register මත Click කරන්න .
ඊට පස්සේ රෙජිස්ටර් ෆෝර්ම් එක පුරවන්න.. උදාහරනයක් පහත දැක්වේ..
ඔයාට කරන්න තියෙන්නේ මේ ඇඩ් උඩ ක්ලික් කරලා බලන් ඉන්න එක විතරයි තප්පර 5 ක් යනකොට ඔයාගෙ අකවුන්ට් එකට සල්ලි එකතුවෙනවා..$ 0.001 සිට $0.1 දක්වා වටිනාකමින් යුතු ඇඩ් ඔයාලට හම්බවෙනවාමේ probux site එකේ තියනවා කහපාට ads ජාතියක්. ඒවාට කියන්නේ fixed ads කියල. දවසකට එහෙම ads 4 ක් තියනවා ඒ 4 අනිවාර්යයෙන්ම බලන්න ඕනේ . මොකද Referrals ලගෙන් commission එක එන්නේ ඒ 4 බැලුවොත් විතරයි. කහපාට ads හැම වෙලේම නැහැ තියන වෙලාවට බලන්න.
( ad )ඇඩ් බලන්නේ මේ විදියට
මුලින් එක ඇඩ් එකක් Click කරන්න. හරි දැන් අළුත් පිටුවක එම ඇඩ් Open වේවි. දැන් එම Page එක උඩින් නිල් පාට ඉරක් පිරෙනු ඔබට දැකිය හැකිය. මෙන්න මේ විදියටඉන්පසුව
Friday, January 18, 2013
ගැටලු විසදගන්න පහසු ක්රමයක්
එදිනෙදා ජීවිතයේදී අපට විවිදා කාර ගැටලු වලට මුහුණ දීමට සිදුවේ එම ගැටලු විසදා ගැනීමට නොතේරේ නම් සමස්ත දිවියම අවුල්වී යාමට ඉඩ ඇත එමගින් ජිවිතයද එපා වීමට පුළුවන .එම නිසා ඇතිවන සෑම ගැටළුවක් දෙසම යථාර්ථ වාදීව බලා එවා විසදා ගැනීමට උත්සාහ ගතයුතුය .එකිනෙකා තුල ඇතිවන ගැටලු විවිදාකාර වන අතර එවා විසදා ගන්නා ක්රමයද එකිනෙක අනුව වෙනස් වේ .කුමන ආකාරයට ගැටලු විසදා ගත්තද අප තුල ඇති සිනහව මගින් බොහෝ ගැටලු විසදා ගැනීමට හැකි බව අප හොදින් මතක තබා ගත යුතුය .සිනහවකින් පිළිතුරක් දිය හැකි නම් ඇති වන ගැටලු හමුවේ දුක් නොවී සිනහවවෙන්ම එවට මුහුණ දිය හැකිනම් ගැටලු ඇතිවීම ප්රශ්නයක් නොවන්නට පුළුවන් .
අතීතය අමතක කිරීම සාර්ථක ජිවිතයකට හොද පදනමක්