This is default featured post 1 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.
This is default featured post 2 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.
This is default featured post 3 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.
This is default featured post 4 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.
This is default featured post 5 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.
Saturday, January 12, 2013
Friday, January 11, 2013
උද්භිද විද්‍යාත්මකව මැන්ජිෆෙරා ඉන්ඩිකා යන නාමයෙන් හඳුන්වන අඹ ශාකය ඇනකාඩියේසියේ ශාක කුලයට අයත්ය.
ලොකු කුඩා සෑමකෙනෙක්ම ප්‍රිය කරන අඹ අවුශදිය ගුණයෙන් යුතු පලතුරකි ඉදිනු අඹ උණුසුම් දේශගුනයකදී සිරුරට සිසිලස ලබා දෙයි .අඹ ඉතා වටිනා ඖෂධයක් වන අතර ඒ, සී, ඩී, යන විටමින් වලින් ශරීරයට අවශ්‍ය කැල්සියම්, ලෝහ, ජීවධාතු හා ඇස්කොරයින් ඇසිඩ් වලින් අවශ්‍ය ගුණය ලබා දෙයි. අමාශයේ ආබාධ සඳහාද පිත ශ්‍රාවය කිරීම උත්තේජනය කිරීම සඳහා ද රුධිරය ආශ්‍රීත නොයෙක් ආබාධයන් වලකා ගැනීම පිණිසද අමු අඹ යොදා ගැනේ. පාචනය හා ස්ත්‍රීන්ගේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත නොයෙක් රෝගී තත්ත්වයන් හට ප්‍රතිකාර කිරීමේදී අඹ ඇට මද භාවිතා කරනු ලබන අතර, අඹ කොළ හා ගසේ පොතු යොදාගන්නා ප්‍රතිකර්ම රාශියක්ද වේ.ඖෂධයක් වශයෙන් ප‍්‍රයෝජනයට ගන්නා අතර ආහාර දිරවීමට මහත් සේවයක් ඉටුකරයි
දුම්පානය
දුම්වැටියක දිග සෙන්ටිමීටර් කිහිපයක් වුවද එහි ශරීරයට විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු වේ. නිකොටින්, තාර, කාබන් මොනොක්‌සයිඩ් නමැති මරණය ගෙන දෙන විෂ වායුව, ඇසිටෝන් නමැති නිය සායම් දියකරන ද්‍රවණවල අඩංගු ද්‍රව්‍ය, ඇමෝනියා, ආසනික් හා බෙන්සීන් නමැති කෘමිනාශකවල අඩංගු විෂ ද්‍රව්‍ය, බෙන්සොපයිරීන් නමැති මෙලොව ඇති ඉතා ප්‍රබලම පිළිකා කාරක රසායනික ද්‍රව්‍යය, කැඩ්මියම් නමැති විෂ ලෝහ වර්ගය ෆෙර්මැල්ඩිහයිඩ් නමැති මිනී කල් තබා ගන්නා ද්‍රව්‍ය හා ටර්පන්ටයින් නමැති තීන්ත ද්‍රවකයක් ලෙස යොදා ගන්නා ද්‍රව්‍ය ඉන් කිහිපයකි.
දුම්වැටියක් දල්වා එහි පළමු දුම් උගුර මුඛයෙන් පෙණහළුවලට ඇතුළුවීමත් සමගම විෂ ද්‍රව්‍ය විනාඩි කිහිපයක් ඇතුළත ශරීරය පුරා ගොස් ශරීරයේ සියලු ම සෛලවලට ඇතුළු වී සෛල තුළ ක්‍රියාත්මක වේ. එවිට සෛලවලට අවශ්‍ය පෝෂණය නොලැබී ශරීරයේ පටක ද අවයව ද දුර්වල වී රෝග සෑදීම පහසු වේ.දුම්බීමට කවර කාලයක් නතු වී සිටියද යමෙකුට එකී නොමනා පුරුද්ද නතර කිරීමට අවශ්‍ය නම් එය නතර කළ හැකිය. ඉන් මිදීමේ සැබෑ අවශ්‍යතාව වේ නම් ඒ සඳහා මිනිස් මනසට අවශ්‍ය ශක්‌තිය ඇත. යමෙකු කිසියම් මොහොතක “මා කරන්නේ වැරදි ක්‍රියාවකි. මෙය මටත් සමාජයටත් අයහපතකි. එහෙයින් මම ඉන් මිදීම සඳහා ක්‍රියා කරමි” යි කියා ඒ සඳහා උත්සාහ කරන්නේ නම් ඔහුට ඉන් මිදීම සඳහා එක් දොරටුවක් නොව දොරටු බොහෝ ගණනක් විවර වනු ඇත.
හර්පීස්
රෝගකාරකය:
හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය.
පැතිරීම :
හර්පිස් ආසාදිත අයකු සමග ලිංගික සබදතා වලින් බෝවේ කලාතුරකින් ස්පර්ශය හේතුවෙන්ද බෝවීමේ අවදානමක් පවතී .
ලක්ෂණ:
අසාදිතයකු සමග ලිංගික කාර්යයේ දී දින එකත් තිහත් අතර රෝග ලක්ෂණ මතු වෙයි . ලිංගේන්ද්‍රිය ඇතුලත පිටත හෝ මුකයේ ඉතා කුඩා දිය බිබිලි මතු වීම . එවා මතුවීමට පෙර කැසිල්ල හෝ දැවිල්ල ,මෙම දිය බිබිලි සති එකත් තුනත් අතර කාලයක් පැවතීම ,උන ගතියක් ඇතිවීම ,වසා ගැටිති ඉදිමීම ,හා වේදනා දීම රෝග ලක්ෂණ වේ හර්පීස් නිට්ටාවටම සුවකිරීමට නොහැක .වෛරසය සිරුර තුල පවතින නිසා වරින් වර දිය බිබිලි මතුවිය හැක.
ප්‍රතිකාර නොගැනීමෙන් ඇතිවිය හැකි ප්‍රථිපල:
මෙම රෝගය නිට්ටාවටම සුවකළ නොහැකි නිසා දරුප්‍රසුතියේදී මවකගෙන් දරුවෙකුට බෝවිය හැකිය ලිංගික සහකරුට හෝ සහකාරියට රෝගය බෝවිය හැකිය දරුවාට මොලේ උන සැදීමේ අවදානමක්ද පවතී .
ගොනෝරියා /සුදුබින්දුම
රෝගකාරකය:
නිස්සෙයිරා ගොනෝරියේ නම් බැක්ටීරියා විශේෂය .
පැතිරීම:
ගොනෝරියා සහිත අයකු සමග ලිංගික සබදතා පැවැත්වීමෙන් බෝවේ . ගැබ්ගෙල ,මුත්‍ර නාල, ගුදමාර්ගය , උගුර සහ ඇසෙහි සිවිය ආසාදනයට ලක්වේ .
ලක්ෂණ:
අසදිතයකු සමග ලිංගික කාර්යයේ දී දින දෙකත් විසි අඑකත් අතර රෝග ලක්ෂණ මතුවෙයි . ස්ත්‍රීන්ට යෝනිමර්ගයෙන් කහ හෝ සුදු පැහැති ගන ශ්‍රාවයක් පිටවීම ,මුත්‍රා කිරිමේදී දැවිල්ල හෝ වේදනාව ,අස්වාබවික ඔසප්වීම හෝ ලේපිටවිම ,යටි බඩේ වේදනාව .කෙන්ඩ පෙරලීම ඇති වේ .
පුරුෂයින්ට ශිෂ්නයෙන් කහ හෝ සුදු පැහැති ශ්‍රාවයක් පිටවීම ,මුත්‍රා කිරීමේදී දැවිල්ල හෝ වේදනාවක් ඇතිවීම ,නිතර නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම රෝගලක්ෂණ වේ .
Wednesday, January 9, 2013
උල්ලෝගම්(කැන්ඩිඩයසීස්)
රෝගකාරකය:
කැන්ඩිඩා ඇල්බිකාන්ස් නම් දිලීරය.
පැතිරීම:
ලිංගික සබදතා මගින් බෝවිය හැක .යෝනිමාර්ගය බොහෝවිට අසාදනය කරයි .
ලක්ෂණ:
කාන්තාවන්ගේ සාමාන්‍ය සුදුපැහැයට හෝ ල කහ පැහැයට යෝනිශ්‍රවයන් පිටවීම කැසීම හෝ දැවිල්ල ඇති වේ . පුරුෂයන්ගේ ලින්ගමුන්ඩය හෝ පෙරසම මත ඇතිවන කසන සුළු ගතිය හෝ දදයක් ඇතිවීම .
ප්‍රතිකාර:
වෛද්‍ය උපදෙස් මත දිලීරනාශක ක්‍රීම් වර්ග බාවිතා කල හැක . දියවැඩියාව,එච් අයි වී ආසාදනය,ප්‍රතිජීවක අවුෂද බාවිතය ගර්බනිබාවය සහ උපත් පාලන පෙති බාවිතය වැනි තත්වයන් වලදී මෙම රෝග තත්වය ඇතිවිය හැකිය .
ලිංගික ඉන්නන්










