7:52 AM
Unknown
ප්‍රතිකාර ලබාගැනීමට පෙර වෛද්‍ය පරීක්ෂණයක් කරගැනීම යෝග්‍ය වේ .මෙය ශරීරයේ යම් යම් පටක පරික්ෂාවට ලක්කිරීමෙන් හෝ රුදිරය පරික්ෂා කිරීමෙන් දැනගත හැකිය . බොහෝ පුද්ගලයන් හට එකම විටකදී එක් ලිංගික රෝගයකට වඩා වැලදිත්බිය තබිය හැක බොහෝ විට ප්‍රතිකාර වශයෙන් ප්‍රතිජිවක අවුෂද ලබාදීම සිදු වේ . වෛද්‍ය නිර්දේශ මත ප්‍රතිකාර ලබා ගැනීමෙන් වෛද්‍ය වරයා පවසන ආකාරයට නියමිත කාලසිමාවතුල නොකඩවා ප්‍රතිකාර ලබාගතයුතුය සමහර රෝගසදහා ප්‍රතිකාරයන් ලෙස ක්‍රීම් වර්ග හා ආලේපනයන් ද ලබා දෙන අවස්ථා ඇත මේවා නිසිපරිදි වෛද්‍ය උපදෙස් අනුව බාවිතා කලයුතුය .
0 comments:
Post a Comment