6:28 AM
Unknown
සිත් තවුල් ඇතිවන්නේ ඉවසීමක් නැති වූ විටය. නිමේෂයක කෝපයක් නිසා ඔබට බොහෝකාලයක් සිත්තැවුලෙන් සිටීමට සිදුවන අතර ඔබට බොහො පාඩුද විදින්නට සිදු වෙයි.කෝපයක් ඇතිවූ විට ඉවසන්න. දරාගත නොහැකි කෝපයක් ඇති වූ විට තවත් වතාවක් ඉවසන්න. එමගින් ඔබට සැනසීමක් ලැබීම ඒකාන්තය
0 comments:
Post a Comment