7:58 AM
Unknown
රෝගකාරකය:
ට්‍රයිකොමොනස් වැජිනාලිස් නම් පරපෝෂිතයා
පැතිරීම:
යෝනි සංසර්ගය මගින් දින තුනත් විසිඅටත් අතර කාලය තුලදී මතුවේ .
ලක්ෂණ:
යෝනි මාර්ගයෙන් පිටවන කහ පැහැයට හුරු ශ්‍රාවයක් සහ අප්ප්‍රසන්න දුගදක් ,යෝනි ප්‍රදේශයේ ඇතිවන කැසීමක් කාන්තාවන්ට ඇතිවේ.
පුරුෂයන්ගේ බොහෝවිට රෝග ලක්ෂණ නොපෙන්වයි,ලිංගික සහකරුට සහකාරියට බෝවෙන බැවින් ප්‍රතිකාර ගැනීම අත්‍යාවශ්‍ය වේ .
ප්‍රතිකාර:
ප්‍රතිජීවක අවුෂද ගැනීමෙන් සුව කල හැකිය .
0 comments:
Post a Comment